කතුවරයක් වෙනුවෙන්ම තැනුන ලංකාවේ ඇති එකම ජංගම දුරකථන යෙදවුම "පන්හිඳ" ලෙස හදුන්වාදීමට කැමැත්තෙමු. ප්‍රවීන ගත්කතුවරයෙකු වන ආනන්ද මාරසිංහ මහතාගේ ග්‍රන්ථ හා ලිපි එකපෙලකට සකස් කර පරිශීලකයින්ට කියවීම පහසු වන ආකාරයට මෙමෙ යෙදවුම සංවර්ධනය කර ඇත.
ජාතක කතා, ළමා, සංස්කෘත ආදී නේක විද මාතෘකා ඔස්සේ පෙළ ගස්වා ඇත
නිරන්තරයෙන්ම යාවත්කාලින වන කාලින කතා පෙළගැස්මක්
ආකර්ශනීය කථා පෙළගැස්මක් පහසු ආකාරයට කියවීම සඳහා