සරල කථා
පන්හිඳේ සරල කතා පෙලෙන් ඔබට අලුතෙන්ම එකතු වූ සරල කතා මුලින්ම දැක ගත හැකි වන අතර එහි ආගමික හා සාහිත්‍ය හැර අනෙකුත් සැම කතා වර්ගයක්ම දැක ගත හැක.
අම්බලම
අද මං කතා කරන්න හිතුවේ ‘අම්බලං’ ගැන. බොහෝ දෙනා අම්බලං ගැන අවඥාවෙන්
ඇවිද්ද පය දහස් වටී.
ජීවිතය කියන්නේ ආහාර විතරක්ම නොවේ.
මකුලු හුය
කණ්ණාඩිය දිගේ කුඩා මකුළුවෙක් යනුත් සිහින් නූලක් ඌ පසුපසින් ඇදෙන හැටිත් ඇය දැක්කා.
රොබට් නොක්ස් දුටු නඩු තීන්දුවක්.
‘එදා හෙළදිව’ නමින් සිංහලට පරිවර්තනය වූ එහි සදහන් එක් කතා පුවතකි මෙහි දැක්වෙන්නේ.
හද්දා වැස්ස.
අපේ සමහර ව්‍යවහාර පිළිබඳව සමහරු උපහාසයෙන් කතා කළත්, ඒවායේ යම් අදහසක් තියෙනවා.
- කිරි පිටි හොරු-
නංගී ඉස්සරහ දොර ළඟට ගියාය. මම පුටුව තබා කුස්සියේ මේසයට නැඟ රාක්කයේ තබා තිබුණු පිටි ටින් එක ගත්තෙමි

කාලීන කතා
කාලින කතා තුලින් මා ඔබට සමීප කරන්න උත්සහ කරන්නේ කාලයට ඔබින, සමාජය විසින් කතා බහට ලක් කරන ලද යම් කරුණක් සම්බන්දයෙන් විග්‍රහාත්මක කතා පෙළක්.
සිදුහත් උපතයි. මායා විපතයි.
මහමායා බිසවගේ දෙන රාජාංගනයේ විශේෂ පීඨිකාවක තැන්පත්කර තිබුණි. මුරායුධ රැගත් සෙබලු සතර දෙනෙක් ඒ වටා බිමට පහත් කරගත් හිසින් යුතුව සිටියෝය.
කළල ගිලුණු ඇතු
විල ළඟට ගිය ඇමැතියාට අපූරු සිතුවිල්ලක් පහළ උනා. ඇතා ගොඩගන්නවා බලන්ට ආපු පිරිසයි, ඇත්තු ටිකයි, ජලාශයේ දෙපැත්තේ තියලා, යුද්ධයකට සූදානම් වෙන්නා වගේ රණ බෙර වාදනය කළා.
ගින්දර සහ පුළුන්
ඔහුගේ බිරිඳත් නිතරම ඤරු ඤුරු ගානවා. අන්තිමේදී ගෙදරින් එළියට දැමිමා. කරන්න දෙයක් නැතුව හොරකමට පෙළඹුනා.
ජීවිතේ
නිවීගෙන ගිය පහන ආපහු එළිය දෙන්න පටන් ගත්තා.
සිදුහත් උපතයි. මායා විපතයි.
මහමායා බිසවගේ දෙන රාජාංගනයේ විශේෂ පීඨිකාවක තැන්පත්කර තිබුණි. මුරායුධ රැගත් සෙබලු සතර දෙනෙක් ඒ වටා බිමට පහත් කරගත් හිසින් යුතුව සිටියෝය.
කළල ගිලුණු ඇතු
විල ළඟට ගිය ඇමැතියාට අපූරු සිතුවිල්ලක් පහළ උනා. ඇතා ගොඩගන්නවා බලන්ට ආපු පිරිසයි, ඇත්තු ටිකයි, ජලාශයේ දෙපැත්තේ තියලා, යුද්ධයකට සූදානම් වෙන්නා වගේ රණ බෙර වාදනය කළා.
ගින්දර සහ පුළුන්
ඔහුගේ බිරිඳත් නිතරම ඤරු ඤුරු ගානවා. අන්තිමේදී ගෙදරින් එළියට දැමිමා. කරන්න දෙයක් නැතුව හොරකමට පෙළඹුනා.
ගවේෂණාත්මක කතා
පුරාවිද්‍යා වටිනාකම් ඇති ආගමික ස්ථාන අලලා සකස් කරන ලද විශේෂිත වූ සටහන් ගවේෂණාත්මක කතා ලෙස මෙයින් දැක ගත හැකි වේ. ආගමික ස්ථානයකට නමක් සැදුන ආකාරය, එහි ඉතිහාසත්මක වටපිටා වැනි කරනු අදාල වේ
වළගම්බා සැහැල්ල හෙවත් චන්දජෝති අභිවාදනය
මේ ප්‍රදේශයේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා උල්පතගම චන්දජෝති නාහිමියන් කළ සේවය අගය කළ යුතුය. උන් වහන්සේ වළගම්බා පිරිවෙන පමණක් නොව, තිත්තවැල්ගොල්ල, ඇතාබැඳිවැව, හා ඇරෑවුල, පාසැල් ආරම්භ කිරීමටත් මූලිකත්වය ගත්හ.
දඹුල්ල ලෙන් විහාරය. 5.
දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. මෙතැනදී කතා කරන්නේ දෙවැනි අලුත් විහාරය ගැනයි.
දඹුල්ල ලෙන් විහාරය. 4.
දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. මෙහි විස්තර වන්නේ පශ්චිම විහාරය ගැනයි.)
දඹුල්ල, ලෙන් විහාරය. 3.
දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. මෙහි විස්තර කරන්නේමහ අලුත් විහාරය ගැනයි.)
දඹුල්ල, ලෙන් විහාරය. 2.
දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. මෙතැනදී විස්තර කරන්නේ මහරජ විහාරය පිළිබඳවය.
දඹුලු ලෙන් විහාරය 1
දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. අද අපි දෙව්රජ විහාරය ගැන කියවමු.

සාහිත්‍යමය කතා
අතිශය සුන්දර හා අකර්ශනාත්මක කතා පෙළක් මා ඔබට සාහිත්‍ය කතා තුලින් ගෙන ඒමට උත්සහ ගන්නෙමි. විශේෂිත වූ චරිත කතා, ඉපැරිණි සාහිත්‍ය කතා වැනි අතීත සුන්දරත්මක බව සිහියට ගන්වන කතා ඔබට මෙයින් කියවා දැනගත හැක.
දොස්තර නෝනා
ඒක තමයි ලෙඩේ. අරක්කු නොබොන අයටත් සිරෝසීස් හැදෙනවාලු. ඇල් කොහොල් නැතිවීමත් සිරෝසීස් හැදෙන්ට එක හේතුවක්ලු. ඒක හන්ද ඔයත් ටිකක් බොන්න.
නන්ද හිමියන්ගේ කතා වස්තුව
“නන්ද කුමාරයා දැන් සුදුසු වයසට එළඹී සිටිනවා. උගත යුතු බොහෝ කාරණා ඔහු හදාරා තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙනුත් ඔහුට යම් අවබෝධයක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කොට රාජ්‍යයේ උරුමකරු ලෙස පත් කර ගනිමු.”
සාලිය අසෝකමාලා
ඇය ගල්වන ලද සුවඳින් කුමාරයා කුල්මත් උනා. ඇය එසවීමට තැත් කරන විට අතට අසුවූ ඇගේ නිතඹ ස්පර්ශය ඔහුව පාෂාණීභූත කළා. අත්තක පැටලුනු ඇඳුම උඩට එසවීම නිසා නිරාවරණය වූ කෙණ්ඩා දුටු ඔහුගේ දෑස නිලංකාර උනා.